
ශ්‍රී ලංකාව මෝටර් රථ උපාංග නිෂ්පාදනයේ කේන්ද්‍රස්ථානයක් කිරීමේ වැඩසටහන
මෝටර් රථ උපාංග නිෂ්පාදන ක්ෂේත්රයේ නියැළෙන කෙනෙක්ද? එසේත් නැතිනම් ඒ පිළිබඳව උනන්දුවක් දක්වන අයෙක්ද? ඔබ සතුව නව නිෂ්පාදන පිළිබඳව අදහස් පැවතියත් ඒ සම්බන්ධයෙන් ප්‍රාමාණික දැනුමක් හෝ තොරතුරු ජාලයක් ඔබට නැතිද ? එසේ නම් මේ වැඩසටහන ඔබ සඳහායි.
Vision 2040 වැඩසටහනේ Triple I කාර්යසාධක බලකාය ගෙන එන මාර්ගගත දැනුවත් කිරීමේ වැඩසටහන සඳහා ඔබත් එක්වෙන්න.
දිනය - අප්‍රේල් 01 වැනිදා සෙනසුරාදා
වේලාව - රාත්‍රී 7 සිට
එදිනට ඔබ සතුව පවතින ගැටලු, ක්ෂේත්රයේ ඉදිරියට යාම සඳහා ඔබට අවශ්‍යය අත්වැල පිළිබඳව සාකච්ඡා කෙරේ.
අපි ශ්‍රී ලංකාව දියුණු රටක් කරමු. අපේ දැනුම හා හැකියාව ඒ සඳහා උපරිමයෙන් යොදවමු.
එදිනට Zoom ඔස්සේ මෙම වැඩසටහන සමඟ එක්වන්න. පහත සබැඳිය භාවිත කරන්න. ඔබ සැමට ආරාධනා!
https://us02web.zoom.us/j/2901212040?pwd=d1NuRE9icFJWekJJN2o3bjRrVk1Odz09
Meeting ID: 290 121 2040
Passcode: 20400101
