ආග්රාම පළවෙනි වැඩසටහන විදියට තෝරා ගත්තේ අනුරාධපුරය මැදවච්චිය කරම්බන්කුලම කියන ගම්මානයයි. මේ ඉන්නේ අපේ පුංචි ව්‍යවසායකයන්ගෙන් එක්කෙනෙක්.මේ අනුරාධපුරේ නිශාන්ති කුමාරිගේ කතාව.ඔබ දන්නා නිශාන්ති වැනි උත්සාහයෙන් නැගී සිටීමට කැමති අය ඉන්නවා නම් අපට කතා කරන්න
Contact us: 077 3002040 / Email : contact@vision2040.lk